10 එවිට එලියා මෙසේ කීවේය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, මගේ මුළු හදවතින්ම මම ඔබට කැප වී සේවය කරනවා.+ නමුත් ඊශ්‍රායෙල්වරුන් ඔබේ ගිවිසුම කඩ කර,+ ඔබේ පූජාසන කඩා දැමුවා.+ ඔවුන් ඔබේ අනාගතවක්තෘවරුන්ව කඩුවෙන් මරා දැමුවා.+ බේරුණේ මම විතරයි.+ දැන් ඔවුන් මාවත් මරලා දාන්න සොයනවා.”+