-
ක්‍රියා 12:21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
21 ඔවුන්ව ඇමතීමට විශේෂ දවසක් යොදාගත් හෙරොද්, එදින රාජකීය වස්ත්‍රවලින් සැරසී විනිශ්චයාසනයෙහි අසුන්ගෙන රැස්ව සිටි පිරිසට ප්‍රසිද්ධියේ ඇමතුවේය.
-