ක්‍රියා 4:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 විශ්වාසයක් ඇතුව සිටි සියලුදෙනාම එකමුතුව සමඟියෙන් කටයුතු කළෝය.+ ඔවුහු තමන් සතු දේවල් එකිනෙකා අතරේ බෙදාගත් නිසා+ තමාට අයිති දෙයක් තමාගේ කියා කිසිවෙක් පැවසුවේ නැත.
32 විශ්වාසයක් ඇතුව සිටි සියලුදෙනාම එකමුතුව සමඟියෙන් කටයුතු කළෝය.+ ඔවුහු තමන් සතු දේවල් එකිනෙකා අතරේ බෙදාගත් නිසා+ තමාට අයිති දෙයක් තමාගේ කියා කිසිවෙක් පැවසුවේ නැත.