2 ලේකම් 34:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔවුහු එම මුදල්, යූදාහි රජවරුන් විනාශ කළ දෙවිගේ ගෘහය+ අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ගල්ද+ බාල්ක හා කලම්ප පටි තනාගැනීමට අවශ්‍ය දැවද මිල දී ගැනීම සඳහා වඩුවන්ට හා ගොඩනැඟිලි ඉදි කරන්නන්ට ලබා දුන්නෝය.+ එස්රා 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යූදා පළාතේ+ තිබෙන ශ්‍රේෂ්ඨ දෙවිගේ+ ගෘහයට අපි ගිය බව රජ්ජුරුවන්ට දන්වන්න කැමැත්තෙමු. සෙනඟ විශාල ගල්වලින්* එම ගෘහය නැවත ගොඩනඟමින් සිටින ආකාරය දැකගැනීමට අපට හැකි විය. මේ වන විටත් එහි බිත්ති මත ලී බාල්ක තබා අවසන්ය. ගොඩනැඟීමේ වැඩකටයුතු ඉතා උනන්දුවෙන් හා හොඳින් කෙරීගෙන යයි.
11 ඔවුහු එම මුදල්, යූදාහි රජවරුන් විනාශ කළ දෙවිගේ ගෘහය+ අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ගල්ද+ බාල්ක හා කලම්ප පටි තනාගැනීමට අවශ්‍ය දැවද මිල දී ගැනීම සඳහා වඩුවන්ට හා ගොඩනැඟිලි ඉදි කරන්නන්ට ලබා දුන්නෝය.+
8 යූදා පළාතේ+ තිබෙන ශ්‍රේෂ්ඨ දෙවිගේ+ ගෘහයට අපි ගිය බව රජ්ජුරුවන්ට දන්වන්න කැමැත්තෙමු. සෙනඟ විශාල ගල්වලින්* එම ගෘහය නැවත ගොඩනඟමින් සිටින ආකාරය දැකගැනීමට අපට හැකි විය. මේ වන විටත් එහි බිත්ති මත ලී බාල්ක තබා අවසන්ය. ගොඩනැඟීමේ වැඩකටයුතු ඉතා උනන්දුවෙන් හා හොඳින් කෙරීගෙන යයි.