ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 10:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 කානාන්ගේ කුලුඳුල් පුත්‍රයා සීදොන්ය.+ කානාන්ට හෙත්+ යන නමින්ද පුත්‍රයෙක් සිටියේය.

  • විනිශ්චයකරුවෝ 1:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ආෂෙර් ගෝත්‍රයේ සෙනඟටද+ අක්කෝ, සීදොන්,+ අහ්ලාබ්, අක්ෂිබ්,+ හෙල්බා, අපික්+ සහ රෙහොබ්+ යන නුවරවල විසූ කානානිවරුන්ව පන්නා දැමීමට නොහැකි විය.

  • 1 රාජාවලිය 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ නිසා ඒ ගෘහය ගොඩනැඟීමට අවශ්‍ය ලී සඳහා ලෙබනොන් දේශයෙන් දේවදාර ගස්+ කපා දෙන ලෙස ඔබේ සේවකයන්ට අණ කරන්න. ඔබේ සේවකයන් සමඟ වැඩ කරන්න මගේ සේවකයන්වත් මම එවන්නම්. ඔබේ සේවකයන්ට දිය යුතු කුලිය මට කියන්න. මම ඔබ කියන ලෙස ඔවුන්ට දෙන්නම්. මන්ද සීදොන් වැසියන්+ මෙන් ගස් කැපීමට සමත් කිසිවෙක් අප අතරේ නැති බව ඔබ හොඳින් දන්නවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න