2 ලේකම් 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ මා වෙතට එවන ඔබේ සේවකයන්ට අවශ්‍ය ආහාර මම සපයන්නම්. ගස් කපන්නන් හා දැව අදින්නන් වෙනුවෙන් තිරිඟු කෝර් ඒකක* විසිදහසක්ද+ බාර්ලි කෝර් ඒකක විසිදහසක්ද වයින්+ බාත් ඒකක* විසිදහසක්ද තෙල් බාත් ඒකක විසිදහසක්ද දැනටමත් මම වෙන් කර තිබෙනවා.”
10 ඔබ මා වෙතට එවන ඔබේ සේවකයන්ට අවශ්‍ය ආහාර මම සපයන්නම්. ගස් කපන්නන් හා දැව අදින්නන් වෙනුවෙන් තිරිඟු කෝර් ඒකක* විසිදහසක්ද+ බාර්ලි කෝර් ඒකක විසිදහසක්ද වයින්+ බාත් ඒකක* විසිදහසක්ද තෙල් බාත් ඒකක විසිදහසක්ද දැනටමත් මම වෙන් කර තිබෙනවා.”