යොෂුවා 19:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 මේ-යර්කොන් සහ රක්කොන්ය. ඔවුන්ගේ දේශ සීමාව යොප්පා නගරය+ ඉදිරියෙන් කෙළවර විය. 2 ලේකම් 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අපි ඔබේ අවශ්‍යතාව පරිදි+ ලෙබනොන් දේශයෙන් ගස් කපා,+ එම ලී කොටං එකට ගැටගසා ඒවා මුහුදේ පා කර+ යොප්පාවට+ එවන්නෙමු. ඉන්පසු ඒවා එතැන් සිට යෙරුසලමට ගෙන යෑමට ඔබට හැකිය.”
16 අපි ඔබේ අවශ්‍යතාව පරිදි+ ලෙබනොන් දේශයෙන් ගස් කපා,+ එම ලී කොටං එකට ගැටගසා ඒවා මුහුදේ පා කර+ යොප්පාවට+ එවන්නෙමු. ඉන්පසු ඒවා එතැන් සිට යෙරුසලමට ගෙන යෑමට ඔබට හැකිය.”