ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සැබෑ දෙවි ඔහුය.+ ඔබ අතරේ ඒ දෙවිට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ ආශීර්වාද ලැබේවා!+ යූදාහි පිහිටි යෙරුසලමට+ ගොස් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනඟන්න මම ඔබට අවසර දෙන්නෙමි.

  • එස්රා 6:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “සයිරස්+ රජුගේ පාලන සමයේ පළමුවන අවුරුද්දේදී සයිරස් රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහය සම්බන්ධයෙන් මෙම ආඥාව නිකුත් කර තිබිණ. ‘දෙවිගේ ගෘහය නැවත ගොඩනඟන්න යුදෙව්වරුන්ට ඉඩ දෙන්න. එවිට ඔවුන්ට එහි පූජා+ ඔප්පු කළ හැකියි. එහි අත්තිවාරම් ශක්තිමත්ව දැමිය යුතුයි. ගෘහයේ උස රියන්* හැටක්ද පළල රියන්+ හැටක්ද විය යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න