සෙකරියා 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “මේ ගෘහයේ අත්තිවාරම+ තැබුවේ සෙරුබාබෙල්ය. එහි වැඩ අවසන් කරන්නෙත් ඔහුමය.+ ‘මේ සියල්ල සිදු වන විට, මාව එවන ලද්දේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි බව ඔබ දැනගනු ඇත.’+
9 “මේ ගෘහයේ අත්තිවාරම+ තැබුවේ සෙරුබාබෙල්ය. එහි වැඩ අවසන් කරන්නෙත් ඔහුමය.+ ‘මේ සියල්ල සිදු වන විට, මාව එවන ලද්දේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි බව ඔබ දැනගනු ඇත.’+