ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 23:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔවුන් අතරේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ යාහත්ය. දෙවෙනියා සීසාහ්ය. යෙවුෂ් සහ බෙරීයාට පුත්‍රයන් බොහෝදෙනෙකු නොසිටි නිසා ඔවුන් දෙදෙනාවම එක පෙළපතක් ලෙස ගණන් ගන්නා ලදි.+ ඔවුන්ට ඉටු කිරීමට තිබුණේද එකම පැවරුමකි.

  • 1 ලේකම් 24:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුන්ව එසේ බෙදන ලද්දේ එලියාසර්ගේ පෙළපතේ ප්‍රධානීන්ගේ නම්වලින් කාණ්ඩ දහසයක් වශයෙන් හා ඉතමාර්ගේ පෙළපතේ ප්‍රධානීන්ගේ නම්වලින් කාණ්ඩ අටක් වශයෙනි. ඊට හේතුව එලියාසර්ගේ පෙළපතේ සිටි ප්‍රධානීන්ගේ සංඛ්‍යාව ඉතමාර්ගේ පෙළපතේ සිටි ප්‍රධානීන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි වීමය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න