ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔවුහු කලින් තිබූ ස්ථානයේම පූජාසනය ගොඩනඟා+ ඒ මත යෙහෝවා දෙවිට දවන පූජා ඔප්පු කළෝය. ඔවුන් ඒ සඳහා පියවර ගත්තේ අවට සිටි ජාතීන්ට බියෙන් සිටි නිසාය.+ උදේ සවස ඔප්පු කළ යුතු දවන පූජා ඔවුහු ඒ මත ඔප්පු කළෝය.+

  • නෙහෙමියා 6:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔවුන් සියලුදෙනා ඒ දේවල් කළේ අපව බියගැන්වීමටයි. “අපි ඔවුන්ව බියට පත් කළොත් ඔවුන් අධෛර්යයට පත් වී+ සියලුම වැඩකටයුතු නතර කරයි” කියා ඔවුහු සිතූහ. “දෙවියනි, මේ සියල්ලට සාර්ථකව මුහුණ දෙන්නත් මේ කාර්යය නිම කරන්නත් මට අවශ්‍ය ධෛර්යය දෙන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න