හග්ගයි 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ස්වර්ගයේ සේනාවල අධිපති*+ වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘“යෙහෝවා දෙවිගේ ගෘහය නැවත ගොඩනඟන්න තවම කාලය පැමිණ නැත” කියා මේ ජනතාව කියන්නෝය.’”+
2 “ස්වර්ගයේ සේනාවල අධිපති*+ වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘“යෙහෝවා දෙවිගේ ගෘහය නැවත ගොඩනඟන්න තවම කාලය පැමිණ නැත” කියා මේ ජනතාව කියන්නෝය.’”+