2 ටික වේලාවකින් පසුව මත්ව සිටි ඔහු,+ යෙරුසලමේ දේවමාලිගාවෙන් පැහැරගත් රන් රිදී භාජන+ රැගෙන එන ලෙස නියෝග කළේය. ඒ භාජන ඔහුගේ පියා වූ නෙබුකද්නෙෂර් රජු විසින් පැහැරගනු ලැබූ ඒවාය. ඔහු ඒවා රැගෙන එන ලෙස නියෝග කළේ තමාටත් එහි සිටි අධිපතීන්ටත් තම භාර්යාවන්ටත් උපභාර්යාවන්ටත් ඒවායින් වයින් බීම සඳහාය.+