දානියෙල් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පසුව යෙහෝවා දෙවි යූදාහි රජු වූ යෙහෝයාකිම්ව ඔහුගේ අතට හසු කර දුන්නේය.+ සැබෑ දෙවි තම ගෘහයේ තිබූ භාණ්ඩ සමහරක්+ රැගෙන යෑමටද ඔහුට ඉඩහැරියේය. ඔහු එම භාණ්ඩ ෂීනාර් දේශයේ+ පිහිටි තමන් නමස්කාර කළ දෙවියන්ගේ දේවාලයට රැගෙන ගොස් එහි භාණ්ඩාගාරයේ තැන්පත් කළේය.+
2 පසුව යෙහෝවා දෙවි යූදාහි රජු වූ යෙහෝයාකිම්ව ඔහුගේ අතට හසු කර දුන්නේය.+ සැබෑ දෙවි තම ගෘහයේ තිබූ භාණ්ඩ සමහරක්+ රැගෙන යෑමටද ඔහුට ඉඩහැරියේය. ඔහු එම භාණ්ඩ ෂීනාර් දේශයේ+ පිහිටි තමන් නමස්කාර කළ දෙවියන්ගේ දේවාලයට රැගෙන ගොස් එහි භාණ්ඩාගාරයේ තැන්පත් කළේය.+