ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 5:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මීට පෙර නෙබුකද්නෙෂර් රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහයෙන් රන් රිදී භාණ්ඩ+ රැගෙන බැබිලෝනියේ දේවස්ථානයක+ තබා තිබුණා. නමුත් සයිරස් රජ්ජුරුවෝ+ ඒවා එම දේවස්ථානයෙන් රැගෙන නැවත යෙරුසලමට ගෙන යෑම සඳහා ආණ්ඩුකාරයා+ ලෙස පත් කළ ෂෙෂ්බෂර්ට+ භාර දුන්නා.

  • එස්රා 5:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඉන්පසු රජු කී ලෙස ෂෙෂ්බෂර් යෙරුසලමට පැමිණ එහි තිබූ දෙවිගේ ගෘහයේ අත්තිවාරම්+ දැමීමට පියවර ගත්තා. එදා අපි ආරම්භ කළ මෙම ගොඩනැඟීමේ වැඩකටයුතු තවමත් අවසන් වී නැහැ.’+

  • හග්ගයි 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ+ හයවන මාසයේ පළමුවන දින යෙහෝවා දෙවි අනාගතවක්තෘ හග්ගයි+ මාර්ගයෙන්, යූදා දේශයේ ආණ්ඩුකාරයා වූ+ ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්ට+ හා උත්තම පූජකයා වූ යෙහොෂාදාක්ගේ+ පුත් යොෂුවාට+ මෙම පණිවිඩය දුන්නේය.

  • හග්ගයි 2:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “යූදා දේශයේ ආණ්ඩුකාරයා වූ සෙරුබාබෙල්ට+ මෙසේ කියන්න. ‘මම අහසත් පොළොවත් සොලවන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න