ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හග්ගයි 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “එහෙත් යෙහෝවා දෙවි දැන් මෙසේ පවසයි. ‘සෙරුබාබෙල්, ධෛර්යවත් වෙන්න.+ උත්තම පූජක යොෂුවා, ඔබත් ධෛර්යවත් වෙන්න.’

      “‘දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වී දැන් වැඩ පටන්ගන්න’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

      “‘මන්ද මම ඔබ සමඟ සිට ඔබට උපකාර කරන්නෙමි’+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි කියන්නේය.

  • සෙකරියා 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට දේවදූතයා මට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි සෙරුබාබෙල්ට දෙන පණිවිඩය මෙයයි. ‘“මේ සියල්ල ඉටු වන්නේ මගේ බලයෙන් මිසක+ ඔබේ ශක්තියෙන්වත්+ යුද බලයෙන්වත් නොවෙයි.”+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න