එස්රා 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “මේ භාණ්ඩ+ යෙරුසලමට රැගෙන ගොස් දෙවිගේ ගෘහයේ තබන්න. දෙවිගේ ගෘහය කලින් තිබුණු ස්ථානයේම නැවත ගොඩනඟන්න”+ කියා රජ්ජුරුවෝ ඒ අවස්ථාවේදී ඔහුට පැවසුවා.
15 “මේ භාණ්ඩ+ යෙරුසලමට රැගෙන ගොස් දෙවිගේ ගෘහයේ තබන්න. දෙවිගේ ගෘහය කලින් තිබුණු ස්ථානයේම නැවත ගොඩනඟන්න”+ කියා රජ්ජුරුවෝ ඒ අවස්ථාවේදී ඔහුට පැවසුවා.