ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ+ අටවන මාසයේ යෙහෝවා දෙවි අනාගතවක්තෘ සෙකරියාට පණිවිඩයක් දුන්නේය.+ සෙකරියා බෙරෙකියාගේ පුත්‍රයාය. බෙරෙකියා ඉද්දෝගේ+ පුත්‍රයාය. දෙවි සෙකරියාට දුන් පණිවිඩය මෙයයි.

  • සෙකරියා 6:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා දෙවි වන මාගේ ගෘහය ගොඩනැඟීම සඳහා දුර ඈත සිට මනුෂ්‍යයෝ පැමිණෙනු ඇත.”+ ඔබ ඔබේ දෙවි වන යෙහෝවාගේ හඬට ඇහුම්කන් දුන්නොත්+ මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි බව ඔබ දැනගනු ඇත.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න