ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 සැබෑ දෙවිගේ ගෘහය පිහිටා තිබූ ස්ථානය වන යෙරුසලමට පැමිණීමෙන් පසු, දෙවන අවුරුද්දේ දෙවන මාසයේදී+ ගොඩනැඟීමේ කටයුතු ආරම්භ කරන ලදි. ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්ද+ යෙහොෂාදාක්ගේ පුත් යේෂුවාද+ ඔවුන්ගේ සහෝදරයන් වූ පූජකයෝ සහ ලෙවීවරුද නිදහස+ ලබා යෙරුසලමට පැමිණි අන් සියලුදෙනාද ඒ කාර්යයට හවුල් වූහ. යෙහෝවා දෙවිගේ ගෘහය ගොඩනැඟීමේ වැඩකටයුතු අධීක්ෂණය කිරීම සඳහා ඔවුහු ලෙවීවරුන්ව+ පත් කළෝය. ඒ සඳහා ඔවුන් තෝරාගත්තේ වයස අවුරුදු විස්සක් හෝ ඊට වඩා වැඩි වයසැති ලෙවීවරුන්වයි.+

  • එස්රා 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් සෙරුබාබෙල්ද යේෂුවාද+ ඊශ්‍රායෙල්හි පෙළපත්වල අනිකුත් ප්‍රධානීහුද+ ඔවුන්ට මෙසේ කීවෝය. “අපිත් එක්ක එකතු වී අපේ දෙවිට ගෘහයක් ගොඩනඟන්න ඔබට කිසිම අයිතියක් නැහැ.+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට ගෘහයක් ගොඩනඟන්න කියා පර්සියාවේ රජු වන සයිරස්+ අපිට නියෝග කළා. ඒ කාර්යය ඉටු කිරීමට අපි වෙන කිසිම කෙනෙකුව හවුල් කරගන්නේ නැහැ.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න