ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 44:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 සයිරස්+ ගැන සඳහන් කරමින්, ‘ඔහු මා පත් කළ එඬේරාය. මා කැමති සියල්ල ඔහු ඉටු කරන්නේය’+ කියා පැවසුවේද මමය. ‘යෙරුසලම යළි ගොඩනඟනු ඇත’ කියාද ‘දේවමාලිගාවේ අත්තිවාරම දමනු ඇත’+ කියාද මා දුන් පොරොන්දුවත් ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.”

  • හග්ගයි 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘කඳුකරයට ගොස් ගස් කපාගෙන ඇවිත්+ මේ ගෘහය ගොඩනඟන්න.+ මාව ගෞරවයට පත් කරන පිණිස එසේ කරන්න.+ එවිට මේ ගෘහය ගැන මම සතුටු වෙමි.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න