ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘ඔබ සමඟ විදේශිකයෙකු ජීවත් වෙනවා නම් යෙහෝවා දෙවි වන මා වෙනුවෙන් පවත්වන පාස්කු පූජාව ඔහුත් පිළියෙල කළ යුතුයි.+ පාස්කුව හා සම්බන්ධව දුන් අණපනත්වලට එකඟව ඔහු එය සූදානම් කළ යුතුයි.+ ඊශ්‍රායෙල් ජාතිකයෙකු වුවත් විදේශිකයෙකු වුවත් පිළිපැදිය යුත්තේ එකම පනතය.’”+

  • 2 කොරින්ති 6:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “‘එහෙයින් ඔවුන් අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න’ කියා යෙහෝවා දෙවි කියන්නේය. ‘තවදුරටත් අපවිත්‍ර දේවලට අත නොගසන්න.’”+ “‘එවිට මම ඔබව පිළිගන්නෙමි.’”+

  • 2 කොරින්ති 7:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ප්‍රේමණීය සහෝදරයෙනි, අපට ඒ පොරොන්දු ලබා දී තිබෙන නිසා+ අපගේ මනස+ සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.+ එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න