ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 7:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එස්රා හොඳින් පුහුණුව ලැබූ දක්ෂ පිටපත්කරුවෙකි.+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෝසෙස්ට දුන් නීතිය+ ඔහු මැනවින් පිටපත් කළේය. එස්රාට තම දෙවි වූ යෙහෝවාගේ ආශීර්වාද තිබුණු හෙයින් ඔහුගේ ඕනෑම ඉල්ලීමක්+ ඉටු කරන්න රජ කැමති විය. එස්රා බැබිලෝනියෙන් පිටත්ව යෑමට තීරණය කළේය.

  • නෙහෙමියා 8:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එහෙයින් පූජක+ එස්රා පුරුෂයන්, ස්ත්‍රීන් ඇතුළු සවන් දී තේරුම්ගැනීමට හැකි+ සියලුදෙනා ඉදිරියට+ ඒ ලියවිල්ල ගෙනාවේය. මේ දේ සිදු වූයේ අවුරුද්දේ හත්වන මාසයේ පළමුවන දිනයේදීය.+

  • නෙහෙමියා 12:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඔවුන් සියල්ලෝම මෙම සේවාවන්වල නිරත වූයේ යෝෂාදාක්ගේ+ පුත් යෝයාකීම්ගේ+ පුත්‍රයෙකු වන යේෂුවාද+ ආණ්ඩුකාර නෙහෙමියාද+ පිටපත්කරු+ වූ පූජක එස්රාද+ විසූ කාලයේදීය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න