1 රාජාවලිය 4:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 සලමොන් රජුගේ මාලිගාවට දිනකට අවශ්‍ය වූ ආහාර ද්‍රව්‍ය මේවාය. සිහින් පිටි කෝර් මිනුම්*+ තිහක්ද සාමාන්‍ය පිටි කෝර් මිනුම් හැටක්ද අවශ්‍ය විය. එසකියෙල් 45:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ ඔප්පු කළ යුතු තෙල් ප්‍රමාණය මනින්නේ බාත් මිනුම ආධාරයෙනි. බාත් මිනුමක් යනු කෝර් ඒකකයකින්* දහයෙන් එකකි. කෝර් ඒකකයක් හෝමරයකට සමානය.*
22 සලමොන් රජුගේ මාලිගාවට දිනකට අවශ්‍ය වූ ආහාර ද්‍රව්‍ය මේවාය. සිහින් පිටි කෝර් මිනුම්*+ තිහක්ද සාමාන්‍ය පිටි කෝර් මිනුම් හැටක්ද අවශ්‍ය විය.
14 ඔබ ඔප්පු කළ යුතු තෙල් ප්‍රමාණය මනින්නේ බාත් මිනුම ආධාරයෙනි. බාත් මිනුමක් යනු කෝර් ඒකකයකින්* දහයෙන් එකකි. කෝර් ඒකකයක් හෝමරයකට සමානය.*