නික්මයාම 27:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “පහන් නිතරම දල්වා තබාගැනීම සඳහා ඔලීව ගෙඩි කොටා සාදාගත් ඉස්තරම්ම වර්ගයේ තෙල් ඔබට ගෙනැවිත් දෙන ලෙස ඊශ්‍රායෙල් සෙනඟට අණ කරන්න.+ ලෙවී කතාව 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “‘යමෙකු යෙහෝවා දෙවි වන මට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු පූජාව සඳහා සිහින් පිටි+ ගෙනා යුතුයි. ඔහු පිටි මත තෙල් වත් කර ඊට උඩින් කට්ටකුමංජල්ද දැමිය යුතුයි.
20 “පහන් නිතරම දල්වා තබාගැනීම සඳහා ඔලීව ගෙඩි කොටා සාදාගත් ඉස්තරම්ම වර්ගයේ තෙල් ඔබට ගෙනැවිත් දෙන ලෙස ඊශ්‍රායෙල් සෙනඟට අණ කරන්න.+
2 “‘යමෙකු යෙහෝවා දෙවි වන මට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු පූජාව සඳහා සිහින් පිටි+ ගෙනා යුතුයි. ඔහු පිටි මත තෙල් වත් කර ඊට උඩින් කට්ටකුමංජල්ද දැමිය යුතුයි.