ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 16:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝවා දෙවි තම දෙනෙත්+ පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා.+ ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට+ තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි. නමුත් ඔබ ක්‍රියා කළේ අඥාන ලෙසයි.+ එමනිසා මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+

  • එස්රා 7:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එස්රා හොඳින් පුහුණුව ලැබූ දක්ෂ පිටපත්කරුවෙකි.+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෝසෙස්ට දුන් නීතිය+ ඔහු මැනවින් පිටපත් කළේය. එස්රාට තම දෙවි වූ යෙහෝවාගේ ආශීර්වාද තිබුණු හෙයින් ඔහුගේ ඕනෑම ඉල්ලීමක්+ ඉටු කරන්න රජ කැමති විය. එස්රා බැබිලෝනියෙන් පිටත්ව යෑමට තීරණය කළේය.

  • එස්රා 7:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එසේම දෙවිගේ මහත් ප්‍රේමය*+ නිසා රජ්ජුරුවන්ගේද ඔහුගේ උපදේශකයන්ගේද+ ඔහුගේ බලවත් අධිපතීන්ගේද සිත දිනාගන්න එස්රා වන මට හැකි විය. මාගේ දෙවි වන යෙහෝවාගේ ආශීර්වාදය මට ලැබුණු නිසා+ මාගේ සිතට ධෛර්යයක් ආවේය. ඒ නිසා මම ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි ප්‍රධානීන්ව රැස් කරවා ඔවුන් සමඟ පිටත්ව යෑමට සූදානම් වුණෙමි.

  • සෙකරියා 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට දේවදූතයා මට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි සෙරුබාබෙල්ට දෙන පණිවිඩය මෙයයි. ‘“මේ සියල්ල ඉටු වන්නේ මගේ බලයෙන් මිසක+ ඔබේ ශක්තියෙන්වත්+ යුද බලයෙන්වත් නොවෙයි.”+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න