උත්පත්ති 15:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙත් හතරවන පරම්පරාවේදී ඔබෙන් පැවතෙන අය නැවත මේ දේශයට පැමිණෙන්නෝය.+ මන්ද අමෝරිවරුන්ගේ පාපතර ක්‍රියා පහත්ම අඩියට බසින්නේ ඒ වන විටය.”+ විනිශ්චයකරුවෝ 11:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ආනොන් ඔයේ සිට යබ්බොක් ඔය දක්වාද පාළුකරයේ සිට යොර්දාන් ගඟ දක්වාද වූ අමෝරිවරුන්ට අයිතිව තිබූ ඒ දේශය ඊශ්‍රායෙල්වරුන්ට අයිති වූයේ එයාකාරයටයි.+
16 එහෙත් හතරවන පරම්පරාවේදී ඔබෙන් පැවතෙන අය නැවත මේ දේශයට පැමිණෙන්නෝය.+ මන්ද අමෝරිවරුන්ගේ පාපතර ක්‍රියා පහත්ම අඩියට බසින්නේ ඒ වන විටය.”+
22 ආනොන් ඔයේ සිට යබ්බොක් ඔය දක්වාද පාළුකරයේ සිට යොර්දාන් ගඟ දක්වාද වූ අමෝරිවරුන්ට අයිතිව තිබූ ඒ දේශය ඊශ්‍රායෙල්වරුන්ට අයිති වූයේ එයාකාරයටයි.+