ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 9:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මෝසෙස්ද පාරාවෝට මෙසේ කීවේය. “මම නුවරින් පිටත්ව ගිය විගසම මගේ අත් ඔසවා යෙහෝවා දෙවිට කන්නලව් කරන්නම්.+ එවිට ගිගුරුම් දෙමින් ඇද හැළෙන මේ වර්ෂාව නතර වෙයි. එසේ සිදු වෙන්නේ පොළොවේ අයිතිකරු යෙහෝවා දෙවි බව ඔබ දැනගන්නා පිණිසයි.+

  • ගීතාවලිය 143:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 මම දෑත් ඔසවා ඔබට යාච්ඤා කළෙමි.+

      වියළි දේශයක් දිය පොදක් වැටෙන තෙක් බලා සිටින්නාක් මෙන් ඔබ දෙස බලා සිටිමි.+ සීලාහ්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න