ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “ඔවුන්ව විසුරුවාහරින්නෙමි”+ කියාත්,

      “මිහිපිටින් ඔවුන්ගේ නම් මකා දමන්නෙමි”+ කියාත් පවසන්න මට පුළුවන.

  • යෙසායා 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ කරුණාව නිසා අපෙන් අතළොස්සක් ඉතුරු වී සිටිති.+ එසේ නොවුණා නම් අප සොදොම් සහ ගොමෝරාව මෙන් නැත්තටම නැති වී යනු ඇත.+

  • එසකියෙල් 6:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘“එහෙත් ඒ දේ සිදු වන විට ඔබ අතර සිටින කුඩා පිරිසකට බේරී ජීවත් වෙන්න මම ඉඩහරින්නෙමි. ඔවුහු කඩුවෙන් ගැලවී ජාතීන් අතරටද විවිධ දේශයන් වෙතටද විසිර යන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න