ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 9:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මම සවස් වරුවේ ධාන්‍ය පූජාව+ ඔප්පු කරන අවස්ථාව පැමිණෙන තුරු එසේ හිඳගෙන සිටියෙමි. වහල්කමින් නිදහස් වී පැමිණි අයගේ ද්‍රෝහිකම්වලට විරුද්ධව ඊශ්‍රායෙල්හි දෙවි පැවසූ දේ නිසා බොහෝදෙනෙක් බියෙන් ගැහිගැහී+ මා ළඟට පැමිණියෝය.

  • ගීතාවලිය 119:59
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  59 ඔබේ සිහිගැන්වීම්වලට කීකරු වීමට නැවතත් මට හැකි වන පිණිස+

      මාගේ ජීවිත රටාව ගැන මම බැරෑරුම්ව කල්පනා කළෙමි.+

  • යෙසායා 66:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඒ සෑම දෙයක්ම සෑදුවේ මාගේ දෑත්වලින් නොවෙයිද? ඒ සියල්ල පවතින්නේ මා නිසාය”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. “මම මාගේ වචනයට ගරුබිය දක්වන,+ බිඳුණු සිත් ඇති යටහත්පහත් අය+ වෙත මාගේ නෙත් යොමු කරන්නෙමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න