2 සාමුවෙල් 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 තීර්හි රජු වන හීරාම්,+ දාවිත් රජු වෙතට දූත පිරිසක්ද+ දාවිත් රජුට මාලිගාවක්+ ගොඩනැඟීමට අවශ්‍ය දේවදාර ලීද+ බිත්ති බඳින්නන්වද වඩු වැඩ කරන්නන්වද යැවීය. 2 සාමුවෙල් 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නිසා දාවිත් රජ සතුරු උවදුරුවලින් තොර සාමකාමී ජීවිතයක් භුක්ති වින්දේය.+ ඔහුට තමන්ටම කියා නිවසක්ද+ තිබිණ. නෙහෙමියා 12:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 උල්පත් දොරටුවට+ පැමිණි ඔවුහු කෙළින්ම ගොස් දාවිත්ගේ නුවර+ මැදින් පිහිටි පඩි පෙළ+ පසු කරගෙන ගියෝය. ඔවුහු දාවිත්ගේ මාලිගාව පිහිටා තිබුණු තැනට ඉහළින් පවුර දිගේ ගොස් නැඟෙනහිර දෙසින් පිහිටි ජල දොරටුව+ දක්වාම ගමන් කළෝය.
11 තීර්හි රජු වන හීරාම්,+ දාවිත් රජු වෙතට දූත පිරිසක්ද+ දාවිත් රජුට මාලිගාවක්+ ගොඩනැඟීමට අවශ්‍ය දේවදාර ලීද+ බිත්ති බඳින්නන්වද වඩු වැඩ කරන්නන්වද යැවීය.
7 යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නිසා දාවිත් රජ සතුරු උවදුරුවලින් තොර සාමකාමී ජීවිතයක් භුක්ති වින්දේය.+ ඔහුට තමන්ටම කියා නිවසක්ද+ තිබිණ.
37 උල්පත් දොරටුවට+ පැමිණි ඔවුහු කෙළින්ම ගොස් දාවිත්ගේ නුවර+ මැදින් පිහිටි පඩි පෙළ+ පසු කරගෙන ගියෝය. ඔවුහු දාවිත්ගේ මාලිගාව පිහිටා තිබුණු තැනට ඉහළින් පවුර දිගේ ගොස් නැඟෙනහිර දෙසින් පිහිටි ජල දොරටුව+ දක්වාම ගමන් කළෝය.