-
2 ලේකම් 33:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඉන්පසු ඔහු දාවිත්ගේ නුවරේ+ ආරක්ෂාව සඳහා තවත් පවුරක් ගොඩනැඟීය.+ ගලා ගිය ගීහොන් දිය පහරට බටහිරින් පිහිටි ස්ථානයකින්+ ආරම්භ වූ එම පවුර, ඕෆෙල් නුවර වටා+ ගොස් මත්ස්‍ය දොරටුව+ අසලින් අවසන් විය. ඔහු එම පවුර ඉතා උසට ගොඩනඟන ලදි. ඊට අමතරව ඔහු යූදා දේශයේ පිහිටි පවුරුවලින් වට වූ සෑම සුරක්ෂිත නුවරක් සඳහාම හමුදාපතීන්වද පත් කළේය.+
-