නික්මයාම 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් මට ප්‍රේම කරන, මගේ ආඥා පවත්වන අයගේ පරම්පරා දහස් ගණනකට මම මහත් ප්‍රේමයක්* පෙන්වන්නෙමි.+