ද්විතීය කතාව 4:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “නමුත් ඔබ ඒ තත්වයේ සිටියදී අවංකවම ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී+ ඔබේ මුළු හදවතින්ම ඔහුගේ මඟ පෙන්වීම් පැතුවොත් ඔබට නැවතත් ඔහුට ළං වීමට හැකි වෙයි.+
29 “නමුත් ඔබ ඒ තත්වයේ සිටියදී අවංකවම ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී+ ඔබේ මුළු හදවතින්ම ඔහුගේ මඟ පෙන්වීම් පැතුවොත් ඔබට නැවතත් ඔහුට ළං වීමට හැකි වෙයි.+