එස්රා 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පර්සියාවේ රජු වන අර්තක්ෂස්තාගේ+ පාලන සමයේදී ජීවත් වූ එස්රාගේ පෙළපත් වාර්තාව මෙයයි. එස්රාගේ+ පියා සෙරායාය.+ සෙරායාගේ පියා අෂරියාය. අෂරියාගේ පියා හිල්කියාය.+ නෙහෙමියා 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම යම් කාලයක් යෙරුසලමෙහි නොසිටියෙමි. මන්ද බැබිලෝනියේ රජුව සිටි අර්තක්ෂස්තාගේ+ තිස්දෙවන+ අවුරුද්දේදී මා නැවතත් රජ්ජුරුවන් වෙතට ගොස් එහි සේවය කරමින් සිටි බැවිනි. යම් කලක් ගත වූ පසු මම රජ්ජුරුවන්ගෙන් අවසර ලබාගෙන,+
7 පර්සියාවේ රජු වන අර්තක්ෂස්තාගේ+ පාලන සමයේදී ජීවත් වූ එස්රාගේ පෙළපත් වාර්තාව මෙයයි. එස්රාගේ+ පියා සෙරායාය.+ සෙරායාගේ පියා අෂරියාය. අෂරියාගේ පියා හිල්කියාය.+
6 මම යම් කාලයක් යෙරුසලමෙහි නොසිටියෙමි. මන්ද බැබිලෝනියේ රජුව සිටි අර්තක්ෂස්තාගේ+ තිස්දෙවන+ අවුරුද්දේදී මා නැවතත් රජ්ජුරුවන් වෙතට ගොස් එහි සේවය කරමින් සිටි බැවිනි. යම් කලක් ගත වූ පසු මම රජ්ජුරුවන්ගෙන් අවසර ලබාගෙන,+