නික්මයාම 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබ මේ මාසය, අවුරුද්දේ පළමුවෙනි මාසය*+ ලෙස ගණන් ගන්න. එස්තර් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අහෂ්වේරොෂ් රජුගේ පාලන සමයේ දොළොස්වන අවුරුද්දේ+ පළමුවන මාසයේදී+ එනම්, නීසාන් මාසයේදී යුදෙව්වන්ව විනාශ කර දැමීමට සුදුසු මාසය හා දවස තීරණය කිරීම සඳහා හාමාන් ඉදිරියේ දාදු*+ දමන ලදි. දාදුව දොළොස්වන මාසයට එනම්, ආදාර් මාසයට+ වැටුණේය.
7 අහෂ්වේරොෂ් රජුගේ පාලන සමයේ දොළොස්වන අවුරුද්දේ+ පළමුවන මාසයේදී+ එනම්, නීසාන් මාසයේදී යුදෙව්වන්ව විනාශ කර දැමීමට සුදුසු මාසය හා දවස තීරණය කිරීම සඳහා හාමාන් ඉදිරියේ දාදු*+ දමන ලදි. දාදුව දොළොස්වන මාසයට එනම්, ආදාර් මාසයට+ වැටුණේය.