උත්පත්ති 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළ දවස ගැන මෙම වාර්තාවේ සඳහන් වේ.+ ඒ දවසේදී ඔහු දේවල් සෑදූ අනුපිළිවෙළ ගැනත් මෙහි විස්තර කර ඇත.
4 යෙහෝවා දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළ දවස ගැන මෙම වාර්තාවේ සඳහන් වේ.+ ඒ දවසේදී ඔහු දේවල් සෑදූ අනුපිළිවෙළ ගැනත් මෙහි විස්තර කර ඇත.