උත්පත්ති 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ නිසා මෙතැන් පටන් ඔබේ නම ආබ්‍රම්* නොව ආබ්‍රහම්ය.* මන්ද මම ඔබව බොහෝ ජාතීන්ගේ පියා වීමට සලස්වන්නෙමි.
5 ඒ නිසා මෙතැන් පටන් ඔබේ නම ආබ්‍රම්* නොව ආබ්‍රහම්ය.* මන්ද මම ඔබව බොහෝ ජාතීන්ගේ පියා වීමට සලස්වන්නෙමි.