3 ඔවුන් මට පිළිතුරු දුන්නේ මෙසේය. “වහල්කමින් නිදහස් වී යූදා පළාතට+ ගොස් පදිංචිව සිටින අය සිටින්නේ ඉතා අසරණ තත්වයකයි.+ අවට සිටින සියලුදෙනාගේ නින්දා අපහාසවලට+ ලක් වෙන්නත් ඔවුන්ට සිදු වෙලා. ඒ විතරක් නෙවෙයි, යෙරුසලමේ පවුරු+ කඩා දමා එහි දොරටුත්+ ගින්නෙන් පුලුස්සා තියෙනවා.”