නික්මයාම 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පසුව මුහුද හරහා තිබූ වියළි මාර්ගය දිගේ ඊශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් කළෝය.+ ඔවුන් ගමන් කළ මඟ දෙපස මුහුදු ජලය පවුරක් මෙන් තිබිණ.+ ගීතාවලිය 66:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු මුහුද වියළි බිමක් බවට පත් කළේය.+පයින් ගමන් කරමින් ගඟෙන් එගොඩ වීමට සෙනඟට හැකි වූයේය.+ඔහු කළ මේ දේවල් නිසා අපි ප්‍රීති ඝෝෂා නැඟුවෙමු.+
22 පසුව මුහුද හරහා තිබූ වියළි මාර්ගය දිගේ ඊශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් කළෝය.+ ඔවුන් ගමන් කළ මඟ දෙපස මුහුදු ජලය පවුරක් මෙන් තිබිණ.+
6 ඔහු මුහුද වියළි බිමක් බවට පත් කළේය.+පයින් ගමන් කරමින් ගඟෙන් එගොඩ වීමට සෙනඟට හැකි වූයේය.+ඔහු කළ මේ දේවල් නිසා අපි ප්‍රීති ඝෝෂා නැඟුවෙමු.+