නික්මයාම 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ අවස්ථාවේදී මෝසෙස් සහ ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට මේ ප්‍රශංසා ගීය ගායනා කළෝය.+“යෙහෝවා දෙවි අසරුවන්ව මුහුදට හෙළා+ විශිෂ්ට ජයක් අත් කරගත්තේය.එහෙයින් මම ඔහුට ගී ගයන්නෙමි.+ ගීතාවලිය 106:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ මහා ජල කඳ ඔවුන්ගේ සතුරන්ව යට කර දැමුවේය.+සතුරන්ගෙන් කිසිවෙකුට තම දිවි ගලවාගැනීමට නොහැකි විය.+ හෙබ්‍රෙව් 11:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊශ්‍රායෙල්වරුන් තුළ තිබූ විශ්වාසය නිසා ඔවුහු වියළි බිමක ගමන් කරන්නා සේ+ රතු මුහුද මැදින් ගමන් කළෝය. නමුත් ඊජිප්තුවරුන් ඒ මැදින් යෑමට උත්සාහ කළ විට මුහුද ඔවුන්ව ගිලගත්තේය.+
15 ඒ අවස්ථාවේදී මෝසෙස් සහ ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට මේ ප්‍රශංසා ගීය ගායනා කළෝය.+“යෙහෝවා දෙවි අසරුවන්ව මුහුදට හෙළා+ විශිෂ්ට ජයක් අත් කරගත්තේය.එහෙයින් මම ඔහුට ගී ගයන්නෙමි.+
29 ඊශ්‍රායෙල්වරුන් තුළ තිබූ විශ්වාසය නිසා ඔවුහු වියළි බිමක ගමන් කරන්නා සේ+ රතු මුහුද මැදින් ගමන් කළෝය. නමුත් ඊජිප්තුවරුන් ඒ මැදින් යෑමට උත්සාහ කළ විට මුහුද ඔවුන්ව ගිලගත්තේය.+