ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඊශ්‍රායෙල් සෙනඟ හොරෙබ්+ කඳුකරයේ යෙහෝවා දෙවි ඉදිරියේ රැස්ව සිටි අවස්ථාව ගැනත් ඔවුන්ට කියන්න. යෙහෝවා දෙවි එදා මට මෙසේ පැවසුවා. ‘මා පවසන දේවලට සවන් දෙන පිණිස සෙනඟව රැස් කරන්න. ඔවුන් මට සවන් දී+ ජීවිත කාලය පුරාම මට ගරුබිය+ දක්වමින් තම දරුවන්ටත් ඒ කාරණා ගැන ඉගැන්විය යුතුයි.’+

  • ද්විතීය කතාව 4:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 දෙවි ස්වර්ගයේ සිට ඔබ සමඟ කතා කර ඔබට අවශ්‍ය හික්මවීම් ලබා දුන්නා. ඇවිළෙන ගින්නක් තුළින්ද ඔහු ඔබ සමඟ කතා කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න