1 රාජාවලිය 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබට කලින් ජීවත් වූ අන් සියලුදෙනාටත් වඩා දුෂ්ට ලෙස ඔබ හැසිරුණෙහිය. ඔබ මට පිටුපාමින්+ මාව උදහස් කරවීමට වෙනත් දෙවියෙකුව සාදාගත්තෙහිය.+ දේවතා රූපද+ ඇඹුවෙහිය. එයින් ඔබ මට කළේ මහත් නින්දාවකි.+ ගීතාවලිය 50:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ හික්මවීම් ප්‍රතික්ෂේප කළෙහිය.+මාගේ වදන් ගණනකටවත් නොගන්නෙහිය.+
9 ඔබට කලින් ජීවත් වූ අන් සියලුදෙනාටත් වඩා දුෂ්ට ලෙස ඔබ හැසිරුණෙහිය. ඔබ මට පිටුපාමින්+ මාව උදහස් කරවීමට වෙනත් දෙවියෙකුව සාදාගත්තෙහිය.+ දේවතා රූපද+ ඇඹුවෙහිය. එයින් ඔබ මට කළේ මහත් නින්දාවකි.+