විනිශ්චයකරුවෝ 10:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට මෙසේ පැවසූහ. “දෙවියනි, අප කළේ බරපතළ පාපයක්.+ ඒ නිසා ඔබ කැමති විදිහට අපට දඬුවම් කරන්න.+ ඒත් අප ඔබෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී අපේ සතුරන්ගෙන් අපව ගලවාගන්න කියලයි.”+
15 නමුත් ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට මෙසේ පැවසූහ. “දෙවියනි, අප කළේ බරපතළ පාපයක්.+ ඒ නිසා ඔබ කැමති විදිහට අපට දඬුවම් කරන්න.+ ඒත් අප ඔබෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී අපේ සතුරන්ගෙන් අපව ගලවාගන්න කියලයි.”+