ද්විතීය කතාව 33:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 (මෝසෙස් අපට නීතිය ලබා දී එයට කීකරු වන ලෙස අණ කළේය.+එම නීතිය යාකොබ්ගේ සෙනඟට පමණක් උරුම වූවකි.)+