ද්විතීය කතාව 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඔබට උගන්වන්න කියා යෙහෝවා දෙවි මට දුන් අණපනත් හා තීන්දු මම දැන් ඔබට පවසන්නම්.+ ඔබ හිමි කරගන්නා දේශයේදිත් ඒ සියල්ල ඔබ පිළිපැදිය යුතුයි.
6 “ඔබට උගන්වන්න කියා යෙහෝවා දෙවි මට දුන් අණපනත් හා තීන්දු මම දැන් ඔබට පවසන්නම්.+ ඔබ හිමි කරගන්නා දේශයේදිත් ඒ සියල්ල ඔබ පිළිපැදිය යුතුයි.