ගණන් කතාව 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්‍රායෙල් සෙනඟගේ පෙළපත්වල අධිපතීන්ගෙන්+ සැරයටිය+ බැගින් ඉල්ලාගෙන ඔවුන් එක් එක් කෙනාගේ නම් ඒවා මත ලියන්න. පෙළපත් දොළහ නියෝජනය කිරීමට සැරයටි දොළහක් ගන්න. 1 ලේකම් 15:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔවුන්ට මෙසේ පැවසීය. “ඔබත් ඔබේ සහෝදරයනුත් ගොස් පවිත්‍ර වෙන්න.+ ලෙවී ගෝත්‍රයට අයත් පවුල්වල ප්‍රධානීන්+ වන ඔබ සියලුදෙනා මා සූදානම් කළ ස්ථානයට ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ආ යුතුයි.
2 “ඊශ්‍රායෙල් සෙනඟගේ පෙළපත්වල අධිපතීන්ගෙන්+ සැරයටිය+ බැගින් ඉල්ලාගෙන ඔවුන් එක් එක් කෙනාගේ නම් ඒවා මත ලියන්න. පෙළපත් දොළහ නියෝජනය කිරීමට සැරයටි දොළහක් ගන්න.
12 ඔවුන්ට මෙසේ පැවසීය. “ඔබත් ඔබේ සහෝදරයනුත් ගොස් පවිත්‍ර වෙන්න.+ ලෙවී ගෝත්‍රයට අයත් පවුල්වල ප්‍රධානීන්+ වන ඔබ සියලුදෙනා මා සූදානම් කළ ස්ථානයට ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ආ යුතුයි.