ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 25:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔවුහු සියලුදෙනාම තම පියාගේ අධීක්ෂණය යටතේ අත්තාළම්,+ වීණා,+ කුඩා වීණා+ යනාදිය වාදනය කරමින්ද යෙහෝවා දෙවිගේ ගෘහයේ ගී ගයමින්ද සැබෑ දෙවිට සේවය කළෝය.

      ආසාෆ්, යෙදූතුන් සහ හේමාන් යන තිදෙනා සේවය කළේ රජුගේ අධීක්ෂණය යටතේය.+

  • නෙහෙමියා 12:46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 දාවිත් සහ ආසාෆ් ජීවත් වූ කාලයේදී, දෙවිට ස්තුති ප්‍රශංසා+ ඔප්පු කරන කණ්ඩායමට ප්‍රධානීන්ව+ පත් කර තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න