ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 10:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහෙයින් යෙරුසලමේ+ රජු වූ අදොනි-ෂෙදෙක්, හෙබ්‍රොන් නගරයේ+ රජු වූ හෝහාම්ටද යාමුත් නගරයේ+ රජු වූ පීරාම්ටද ලාකිෂ් නගරයේ+ රජු වූ යාෆියාටද එග්ලොන් නගරයේ+ රජු වූ දෙබීර්ටද මෙම පණිවිඩය යැව්වේය.

  • යොෂුවා 15:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 ලාකිෂ්,+ බොෂ්කත්,+ එග්ලොන්,+

  • යෙසායා 37:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 පසුව ඇසිරියාවේ රජු ලාකිෂ් නගරයෙන්+ පිටත්ව ගිය බව රබ්ෂාකේට+ ආරංචි වී රජුව හමු වීමට ඔහු ගියේය. ඒ අවස්ථාවේදී රජ ලිබ්නා නගරයට+ විරුද්ධව යුද්ධ කරමින් සිටියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න