නෙහෙමියා 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 රජ්ජුරුවන්ට මෙසේ කීවෙමි. “අවසරයි රජතුමනි, මට ඔබතුමාගේ කරුණාව ලැබේවා!+ මාගේ මුතුන්මිත්තන් සැතපී සිටින නුවර පිහිටා ඇති යූදා පළාතට යන්න මට අවසර දෙනවාද? ඔබ මට අවසර දුන්නොත්+ මට පුළුවන් එහි ගොස් ඒ නුවර නැවත ගොඩනඟන්න.”+ නෙහෙමියා 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ අවස්ථාවේදී රජ්ජුරුවන් සමඟ රැජිනද සිටියාය. රජ මාගෙන් මෙසේ ඇසීය. “මම ඔබට අවසර දුන්නොත් ඔබට ඒ ගමන යන්න කොතරම් කාලයක් ගත වෙයිද? නැවත ඔබට මෙහි පැමිණිය හැක්කේ කවදාද?” මා ඔහුට ඒ තොරතුරු පැහැදිලි කළ විට+ රජ මට යන්න අවසර දුන්නේය.+
5 රජ්ජුරුවන්ට මෙසේ කීවෙමි. “අවසරයි රජතුමනි, මට ඔබතුමාගේ කරුණාව ලැබේවා!+ මාගේ මුතුන්මිත්තන් සැතපී සිටින නුවර පිහිටා ඇති යූදා පළාතට යන්න මට අවසර දෙනවාද? ඔබ මට අවසර දුන්නොත්+ මට පුළුවන් එහි ගොස් ඒ නුවර නැවත ගොඩනඟන්න.”+
6 ඒ අවස්ථාවේදී රජ්ජුරුවන් සමඟ රැජිනද සිටියාය. රජ මාගෙන් මෙසේ ඇසීය. “මම ඔබට අවසර දුන්නොත් ඔබට ඒ ගමන යන්න කොතරම් කාලයක් ගත වෙයිද? නැවත ඔබට මෙහි පැමිණිය හැක්කේ කවදාද?” මා ඔහුට ඒ තොරතුරු පැහැදිලි කළ විට+ රජ මට යන්න අවසර දුන්නේය.+