ද්විතීය කතාව 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 තිරිඟු, බාර්ලි, මිදිවැල්, අත්තික්කා ගස් හා දෙළුම් ගස්වලින්ද+ තෙල් නිපදවීමට අවශ්‍ය ඔලීව ගස්වලින්ද සපිරි ඒ දේශයේ පැණිද ඇති තරම් තිබෙනවා.+
8 තිරිඟු, බාර්ලි, මිදිවැල්, අත්තික්කා ගස් හා දෙළුම් ගස්වලින්ද+ තෙල් නිපදවීමට අවශ්‍ය ඔලීව ගස්වලින්ද සපිරි ඒ දේශයේ පැණිද ඇති තරම් තිබෙනවා.+